සයිටම් අර්බුදය ගැන කියන්න අ.වි.ශි.බ. අද ජනපති හමුවෙයි


සයිටම් අර්බුධය ගැන ජනපතිවරයා හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අද(16) දවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.