සයිකලේ තිරිංගෙන් ජීවිතයට තිරිගංයක්


මාදම්පේදී  පා පැදියක  ඉදිරිපස තිරිංග තද  වීමෙන්  පාපැදිකරුවෙකු  අනතුරකට පත් වී මිය ගිය බව පොලීසිය කියයි.