සයිකල් තරඟයෙන් මරණය ගෙනෙයි


බටපොල අවුරුදු උත්සවයක වැඩිහිටි පා පැදි තරඟයකට සහභාගී වෙමින් සිටි 52 හැවිරිදි තරඟකරුවෙක් තරඟය අතරමගදී අසනීප වී මියගිය බව සංවිධායකයෝ කියති.