අරංගල නවරැල්ල ක‍්‍රීඩා සමාජයට වසර 30 ක් සම්පූර්ණවීම වෙනුවෙන් සංවිධානය කරන ‘සිරිල් කාරියවසම්’ අනුස්මරණ කුසලාන සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය හෙට (03) අරංගල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශූරතාව සඳහා කුසලාන සමගින් රුපියල් 30,000 ක් ද, අනු ශූරතාවට කුසලාන සමගින් රුපියල් 20,000 ක් ද, පිරිනැමීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0712002633 හෝ 0770468593 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.