නිකවැරටිය මුස්ලිම් විද්‍යාලයීය අධ්‍යාපන සංවර්ධන කමිටුව සංවිධානය කරන සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 8 සහ 9 දෙදින නිකවැරටිය මුස්ලිම් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් 30,000 ක ද, අනු ශූරතාව සඳහා රුපියල් 20,000 ක ද, මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0724502020 දුරකථනයෙන් ලබාගත හැකිය.