කටියාව සමෘද්ධි සංගමයේ නිලධරී ජයන්ත පත්මසිරි උප කොන්ත්‍රාත්කරුවකු වන සිසිර සේනාරත්නගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය.
කොන්ත්‍රාත්තුවක ඇප වශයෙන් තැන්පත් කළ රුපියල් 91000ක් මුදා හරීම සඳහා රුපියල් විසි දහසක් ඉල්ලා ඉන් දස දහසක් ගනිද්දී අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශක කොමිසම ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

