සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරීන්ගේ සංගමය අද (18) පෙරවරුවේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි.
සමෘද්ධි බැංකු ඉතිරිකීරීමේ බැංකු සමග ඒකාබද්ධ නොකරන ලෙසත්, සමෘද්ධි අරමුදල සුළං විදුලිබලයට එකතුකර නොගන්නා ලෙසත් ඔවුහු රජයට බල කළහ.
ජායාරූප හා විඩියෝ එච්.ලාහිර්







