සමෘද්ධි නිළධාරිනිය රිමාන්ඩ්


දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි  අංශයේ  රුපියල් පන්ලක්ෂයකට අධික මුදලක් බැංකුවෙන් ගෙන එද්දී  කොල්ල කෑමේ නඩුවේදී  බොරු සාක්කි දුන්  සමෘද්ධි සංවර්ධන නිලධාරිනි කියාබදුගේ දමිලා රුවන් මල්ලිකා (39)   නඩුව අසා තීන්දුව දෙන තුරු රිමාන්ඩ්  කරන්නැයි  කෑගල්ල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මෙනවිය අද (22) නියෝග කළාය.

නඩුවේ  සැකකරු   කංකානම්ලාගේ  චන්දන කැලුම්  රත්නායකද  යළි රිමාන්ඩ් රිමාන්ඩ් කැරිණි.