සමෘද්ධි නියාමක කොල්ලෙට බලෙන් අල්ලා ගත්තාලු


කැබිරියකින් පැමිණි පිරිසක් ‍ කොළඹ දී  තමා පැහරගෙන ගම්පහට රැගෙන ගිය බවත් එම පිරිස නාදුනන බවත් නෙළුවේ සමෘද්ධි නියාමක පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.

එම පිරිස තමා බලෙන් මේ කොල්ලය සඳහා  හවුල් කර ගත් බවද ඔහු කියා තිබේ.මෙම සැකකරුගේ මෙම ප්‍රකාශය ගැන සැක පහළ කරන පොලීසිය කියනුයේ එසේ නම් අඩු ගණනේ නෙළුව පොලීසියටවත් ඒ සිද්ධිය දැන්වීමට ඔහුට හැකියාව තිබුණූ බවයි.