අසාධාරණ ලෙස විවේචනය කළැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිගේ සංගමය විසින් අද (22) බණ්ඩාරගම නගර මධ්‍යයේ පවත්වයි.