පිටබැද්දර සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකරු ශාන්ත කුමාර (40) මහතාගේ කඳුරුවානේ පිහිටි නිවෙසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ අනුදැනුම ඇතිව එය සිදුවන්නට ඇතැයි සැකකෙරේ.
ප්‍රහාරය එල්ල කළ දෙදෙනා ගැමියන්ගේ පහරදීමට ලක්ව අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබති.