සමූප කළමනාකරුට ඇඳේදි පිහි පහර


කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කෑගල්ල නගර ශාඛාවේ කළමනාකරු සිය නිවසේ නිදියහනේ දීම පපුවේ ලේ ගලන තුවාල සහිතව ඝාතනයට ලක්වී සිටි සොයා ගත් බව කෑගල්ල පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හෙට්ටිමුල්ල උඩුමාගම පදිංචිව සිටි සුසිල් නානායක්කාර නමැති 59 හැවිරිදි අයෙකි. උල් පිහියක් ද සොයාගෙන ඇත.