සමාජවාදී තරුණ සංගමය වීදි බසී


රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හා දින 180න් රැකියා ස්ථිර වීමේ අයිතිය අහෝසි කිරීම වහා නවතන ලෙස ද තරුණයන්ගේ රැකියා අයිතිය අහෝසි කරන සීපා, එට්කා ගිවිසුම් නතර කරන ලෙසද ආණ්ඩුවට බල කරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

social_20161273202 social_20161273205 social_20161273206 social_20161273208