සමාජ ශාලා ගැටුම ගැන මෛත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි


පසුගිය සෙනසුරාදා අලුයම කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජය ශාලවක දී ජනපති පුත් දහම් සිරිසේන හා ජනාධිපති ආරක්ෂකයන් ගැටුමක් ඇතිකරගත් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි වැඩබලන ජනමාධ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා අද පැවසීය.