කන්ගනා රනාවුත් කියන්නේ බොහෝ දෙනා හඳුනන නිළියක්. මැය මෙම අවුරුද්දේ සමාජ වෙබ් අඩවි නිසා බොහෝ පීඩාවට පත් වූ බව සඳහන් වෙනවා. ඒ ඇයගේ සහ රිතික් සමග තිබූ ප්‍රශ්නය සමාජ වෙබ් අඩවි ඔස්සේ උලුප්පා දීම හේතුවෙන් ඇය බොහෝ පීඩාවට පත් වූ බව සඳහන් වෙනවා.