සමාගම් අධ්‍යක්ෂකගේ හොර මඟුල බිරියට අහුවේ


බහුභාර්යා නඩුවක වැරදිකරු වු දෙදරු පියෙකුට  රුපියල්  1500 ක දඩ  නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම කාන්තාවට  රුපියල් ලක්ෂයක වන්දි  ගෙවන ලෙස නියෝග කළාය.

පෞද්ගලික සමාගමක විධායකයකු වු එම පුද්ගලයා  තවත් සමාගමක අධ්‍යක්ෂවරියක සමඟ විවාහ වී  මධුසමය ගත කිරිමට කොළඹ තරු හෝටලයකට ගොස් සිටිය දී  ඔහුගේ  මුල් බිරියට  දෙදෙනාම හසු වු බව අධිකරණයේ දී  කියැවිණි.

සැකකරුගේ මව ලෙස කුලියට  ගත් කාන්තාවක් අලුත් මනාලිය කැන්දන් යාමේ උත්සවයට  සහභාගි කර  ඇතැයි ද උසාවියේ දී  කියැවිණි.