සම්භාවනීය යුරෝපා සිනමා උලෙළ


2016-10-04-ent-42

 

 

මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා තරංගනී සිනමාහලේදී - නොමිලේ

2016-10-04-ent-37ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්ලෝවැකියාව, ස්විට්සර්ලන්තය හා එක්සත් රාජධානිය යන රටවල සම්භාවනීය චිත්‍රපට 10 ක් ප්‍රදර්ශනය වන "යුරෝපා සිනමා උලෙළ - 2016" මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර‘යේ "තරංගනී" සිනමාහලේදී කිසිදු මුදල් අය කිරීමකින් තොරව පැවැත්වේ. එය මෙවර පැවැත්වෙන්නේ නවවෙනි වතාවටය. සියලුම චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි සහිතව ප්‍රදර්ශනය වන අතර කොළඹ සහ නවදිල්ලියේ පිහිටි යුරෝපීය සංස්කෘතික ආයතනය හා රාජතාන්ත්‍රික ආයතන සමග සහයෝගීව ක්‍රියාත්මක වන Agenda 14 ආයතනය වෙනුවෙන් අනෝමා රාජකරුණා මෙම උලෙළ සම්බන්ධීකරණය කරයි.

 

චිත්‍රපට ප්‍රදර්ශන කාලසටහන

ඔක්තෝබර් 07

පස්වරු 3.30

  • Silent Heart (2014) ඩෙන්මාර්ක්/ මිනිත්තු 98 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

 

පස්වරු 6.30

  • Leopardi (II Giovane Favoloso)(2014) ඉතාලිය/ මිනිත්තු 137 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

 

ඔක්තෝබර් 08

පස්වරු 3.30

  • Scouting for Zebras (2014) බෙල්ජියම/ මිනිත්තු 80 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

 

පස්වරු 6.30

  • The Intruder (Infiltrant) (2014) නෙලදර්ලන්තය/ මිනිත්තු 86 (වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

 

ඔක්තෝබර් 09

පස්වරු 3.30

  • Neuland (වාර්තා) ස්විට්සර්ලන්තය/ මිනිත්තු 93 (2013) (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

පස්වරු 6.30

  • My Name is Victoria (2014/15) ජර්මනිය/ මිනිත්තු 140 (වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

 

ඔක්තෝබර් 10

පස්වරු 3.30

  • Suffragette (2015) එක්සත් රාජධානිය/ මිනිත්තු 105 (වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

පස්වරු 6.30

  • Rytmus (වාර්තා) (2015) ස්ලෝවැකියා/මිනිත්තු 90 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

 

ඔක්තෝබර් 11

පස්වරු 3.30

  • Girlhood (2014) (Bande de filles) ප්‍රංශය/මිනිත්තු 113 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

පස්වරු 6.30

  • Strange Heaven (2015) පෝලන්තය/මිනිත්තු 107 (සියලු වයස් කාණ්ඩ සඳහා යෝග්‍යය)

 

මෙම උලෙළේ ප්‍රදර්ශනය වන චිත්‍රපට පිළිබඳ වැඩි විස්තර චිත්‍රපට නම හා වසර සඳහන් කර අන්තර්ජාලයෙන් Search කිරීමෙන් ලබාගත හැකිය.

 

සටහන - පද්මකුමා පී. මෙත්තසේන

 

 

2016-10-04-ent-41
2016-10-04-ent-40
2016-10-04-ent-39
2016-10-04-ent-38