වෙසක් පොහෝය නිමිත්තෙන් කොළඹ සම්බෝධි විහාරයේ පෙරහර අද විදි සංචාරය කළේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතකු කරඬුව මංගල හස්තිරාජයා මත තැබීමෙන් පසු පෙරහැර ආරම්භ කෙරිණි.