ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගල්කිස්සේ ගණිකා හලක් පවත්වාගෙන ගිය බව කියන පාලිකාවක හා වෙද හෙද ඇඳුමින් සිටි තරුණියන් නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි. උසාවි සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය එම ස්ථානය වැටලීය.