සම්බන්ධීකරණ ලේකම්ගේ පස්ස විසි ලක්ෂයක් වටී


රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් ග්‍රෑම් 400 ක් සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළීට  පැමිණි මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

එම රන් තොගය එළියට ගත් බව ද ඔහු සඳහන් කරයි.