සම්බන්ධන්ගේ ප්‍රශ්නෙන් මැති සබේ කල් තියයි


දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර් සම්බන්ධන් මහතා  උතුරේ ඉඩම් ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට මතු වු රීතී ප්‍රශ්නයක් නිසා රැස්වීම විනාඩි පහකට කල් තැබු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

 රීතී ප්‍රශ්න මතු කළේ ඒ එච් එම් අස්වර් මන්ත්‍රිවරයාය.

 යෝජනාවට ඉඩ දිය යුතු යැයි එජාප ය හා ජවිපෙ මන්ත්‍රීවරු කීහ.