සම්බන්දන් සරසවි සිසුවකුගේ ගෙදර යයි


කොකාවිල්හිදි වෙඩි වැදී මිය ගිය බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවක වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවසට අද (06) විපක්ෂ නායක ආර් සම්බන්දන් ගියේය.

මිය ගිය සිසුවාගේ මව හා ඥාතීන්ට ඔහු එහිදි ශෝකය ප්‍රකාශ කළේය.

15 155 viber-image viber-image55