සම්බන්දන් ඉන්දියා විදේශ ලේකම් හමුවෙයි


මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දියා විදේශ ලේකම් ජයශංකර් අද කොළඹ හෝටලයක දී දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්දන් අහමු විය.

ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා ද ඊට එක් විය.

උතුරු ජනතාව මුහුණ දී සිටින අර්බුදයන්ට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද එහිදී සාකච්ඡා වූ බව දැනගන්නට තිබේ.

12506509_716658091805126_2072139338_n 12571415_716658081805127_1762123403_n