(යොහාන් භාසුර)
‘නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධීධාරීන් සීමාකරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (24) පැවැත්වීය.
රාජ්‍ය විශ්විද්‍යාලවලින් පිටවන සියලුම සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස එහිදී ඔවුහු ආණ්ඩුවට බලකළහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)