සමනලවැවත් සිඳී නටබුන් මතුවෙයි


පවතින වියළී කාලගුණයත්, ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීමත් හේතුවෙන් සමනලවැවේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමට පටන්ගෙන ඇත. එමෙන්ම වැවේ කාන්දුවෙන් ජලය පිටවීම නොනැවතී සිදුවීමත් හේතුවෙන් මෙම ජලමට්ටම පහළයාම සීඝ්‍ර ලෙස සිදුවන අතර වැව ඉදිකිරීමේදී වැවට යටවුන පුරාණ ගම්මාණයේ පිහිටි චෛත්‍යයේ නටබුන් මේ වෙන විට මතු වී තිබේ. 

003-(2) 004-(3) 10-(4) 11-(3)

007-(2)