සමනලවැව 13ටම එක විට මාරු


සමනලවැව පොලිස් මුරපොළේ ස්ථාන බාර උප පරීකෂක අතුළු 13 දෙනකු බළන්ගොඩ මූලස්ථාන පොලිසිය මාරු කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ  දැන්ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවැසීය.