සම සුව සිසුහු අදත් වීදී බසිති


සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ  කාලය වසරකින් අඩු කිරීමට විරෝධය දක්වමින් පේරාදෙණිය  ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සම සෞඛ්‍ය  උපාධි අපේක්ෂකයෝ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොළඹ වෝඩ් ප්‍රදේසේ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාව දක්වා විරෝධතා පා ගමනක යෙදුණහ.