ලංකා සම සමාජ පක්ෂයේ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා කියයි.
ජනපතිට සහාය දැක්වීමට පක්ෂය ගත් තීරණයට එරෙහි වු පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා ඇත.