සභාපතිනියගේ රිය අනතුරක


නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගේ වාහනය කන්තලේ දී විදුලි කණුවක ගැටී අනතුරකට පත්වී ඇතැයි පොලිසිය කියයි.

සභාපතිනිය වාහනයේ නොසිටි අතර ඇගේ දියණිය හා තවත් පස් දෙනකු සිටි බවත් ඔවුන්ද පාරේ සිටි දහඅට හැවිරිදි තරුණියකද තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.

IMG_2589 IMG_2590 IMG_2591 IMG_2592 IMG_2593 IMG_2594 IMG_2596 IMG_2597