සිසුන් 47 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත්, සිසු සුබ සාදනය කප්පාදු නොකරණ ලෙසත් ඉල්ලමින් සබරගමු සරසවි සිසුහු අද දහවල් පැයක උද්ඝෝෂණයක් කළහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ල්‍ති.