සබරගමු සරසවියේ ගැටලු වහාම විසඳුවේ නැතිනම් සියලුම විශ්ව විද්‍යාල එකට ඒකාබද්ධ කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වය යටතේ දැවැන්ත අරගලයක් කරන බව සබරගමු විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති මනෝජ් ආරියරත්න කියයි.
කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී එම ශිෂ්‍ය සංගමය අද (22) උද්ඝෝෂණයක් පැවැත්වීය.