සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ අද (28) සංකේත වර්ජනයක් ඇරැඹුහ. ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීම හා ශිෂ්‍ය නායකයින්ට සරසව් බිම තහනම් කිරීම ඊට හේතුවයි.