සබරගමු සිසුහු අදත් උද්ඝෝෂණයක


සබරගමු විශ්ව විද්‍යාලය අසල පසුගිය 24 වැනිදා සිදුවූ බව කියන පිපිරීම් හඬ ගැන සරසවිය මෙතෙක් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි කියමින් සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මෙම පිපිරීම වෙඩි හඩක් බව සිසුහු කියති.

රතිඤ්ඤා පත්තුකිරීමෙන් ඇතිවන හඩක් බව ආරක්ෂක අංශ කියයි.