සබරගමු සරසවියේ පෞද්ගලික නේවාසිකාගාරයකට අද අලුයම ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුට පහර දී කටේ රෙදි පාංකඩ ද ඔතා පළා ගිය බව කියති.
සිසුවා පඹහින්න රෝහලෙන් බලංගොඩ රෝහලට මාරු කැර යවා ඇත.