සබරගමු විශ්ව විද්‍යාලයයේ තාවකාලිකව ශිෂ්‍යභාවය අත්හිටවු සිසුනට අධ්‍යන විභාගයට පෙනී සිටීමට අවසර ලබා දෙන ලෙසට නියෝග කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයයේ උපකුලපතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කළේය.
තාවකාලික ශිෂ්‍ය භාවය අත්හිටවු මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට විරුද්ධව මෙම සිසුන් ගොනු කැර ඇති පෙත්සම විභාගයට ගෙන අවසන්වනතුරු අතුරු නියෝගයක් අධිකරණයෙන් නිකුත් කැරිණි.
අභියාචනාධිකරණය මෙසේ නියෝග නිකුත් කළේ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසන් ගොනු කැර තිබු පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.