සබරගමු සිසුන් ගිය බසය මහ අනතුරක


බණ්ඩාරවෙල කොළතැන්නේදී කන්ටේනර රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සබරගමු සරසවි සිසුන් ඇතුලූ 22 දෙනෙක් තුවාළ ලබා බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වලට ඇතුළත් කරනු ලැබ සිටිති.

කන්ටේනරයේ ගැටුණු බස් රිය මිීටර 300 ක් පමණ දුරට ඇදී ගොස් ඇතැයි කියති.

මේ අතර කරුවලගස්වැව මාර්ග අනතුරකින්ද තිදෙනෙක් තුවාළ ලැබූහ.

3 7 SAM_2 SAM_105946