සබරගමු සරසවි ශිෂ්‍යයනට සහාය දක්වමින් කැලණි සරසවි සිසුහු අද ප්‍රධාන මාර්ගයට පැමිණ පැයක උද්ඝෝෂණයක් කළහ.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට හූ කීවේයැයි කියන සිද්ධියක් මත සබරගමු සිසුන්ට දඬුවම් නොකරන්නැයි ඔවුහු මේ උද්ඝෝෂණය පැවැත්වූහ.