සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා මින් සුලු මොහොතකට පෙර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයට පැමිණියහ.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 225 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත් වන බව වාර්ථා වෙයි.

