වසර ගණනාවක් වෙරෝනා නුවර හෙළ මියැසි සංගීත සංසදයේ ඉගෙනුම ලබනා සිසු සිසුවියන්ගේ ශාස්ත්‍රීය හා පැරණි බටහිර ගීත වලින් වර්ණවත් වූ ප්‍රථම ප්‍රසංගය ‘සප්ත සංකලන‘ නමින් පසුගියදා වෙරෝනා නුවර සන් ඩොමෙනිකෝ ශාලාවේදී පැවැත්විණි. ප්‍රසංගය නැරඹිමට ඉතාලි ජාතිකයින් ඇතුළු සිය ගණනක් ශ්‍රී ලාංකිකයින් පැමිණියහ.

