සඳුන් ගමගේ ඕස්ටේ‍්‍රලියාවේ...


ප‍්‍රවීන ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වූ ශ්‍රී ලංකාවේ අභිමානය දැක්වෙන ඡායාරූප ප‍්‍රදර්ශණය පසුගිය දා උත්සවාකාරයෙන් නිමාවිය. ‘‘ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැඳුම්ලත් (AUSCA) සංවිධාන මෙහෙයවීමෙන් මෙම ප‍්‍රදර්ශණය පැවැත් විණි.  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකියන්ගේ උණුසුම් ප‍්‍රතිචාරයට පාත‍්‍රවූ මේ ප‍්‍රදර්ශණයට ශ්‍රී ලංකාවේ දර්ශණීය හා ආගමික ස්ථාන මෙන්ම විවාහ මංගල්‍ය ඡායාරූප කිහිපයක් ද කලා කරුවන්ගේ ඡායාරූප කිහිපයක් ද ඇතුලත්විය. ශ්‍රී ලාංකීය ශිල්පියකු  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වූ ප‍්‍රථම ඡායාරූප දැක්ම වන මෙහිදී සංවිධායක මණ්ඩලය විසින් සඳුන්ට සම්මානයක්ද පිරිමනු ලැබුනි.

1

0G4A7763-2

0G4A7726  0G4A7728-2

0G4A7730

0G4A7907

මෙල්බර්න් කොන්සල් ජනරාල් උපුල් පුෂ්පකුමාර මහතා ප‍්‍රදර්ශණය නරඹමින්...

 

0G4A7774

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්වන දුලිප් ලියනගේ චින්තක ජයසිංහ ඇතලූ පිරිස ප‍්‍රදර්ශණය නරඹමින්...

 

0G4A7681

0G4A7684 0G4A7752 0G4A7762  0G4A7768  0G4A7792 0G4A7794 0G4A7806  0G4A7915 0G4A7928 0G4A7931  7 SAN_5638 SAN_5684 SAN_5687 SAN_5708 SAN_5715

SAN_5738 SAN_5724 SAN_5726