සඳු දා කාලගුණය


දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 10/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

22

90

55

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

මඩකලපුව

32

22

80

45

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

කොළඹ

30

23

90

65

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

ගාල්ල

29

24

90

70

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

යාපනය

31

22

90

60

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

මහනුවර

30

19

95

50

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

නුවරඑළිය

20

09

 

80

40

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක.

රත්නපුරය

33

22

95

65

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

ත්‍රීකුණාමළය

32

22

85

50

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

මන්නාරම

30

25

90

65

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).