සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් නැවතත් බොලිවුඩය කැලඹීමට ඉඩ ඇති බවට බොහෝ දෙනා මත පළ කරති. පසුගිය 14 වැනිදා එළිදැක්වූ %Beiimaan Love^ චිත්‍රපටය රජීව් චෞදාරී විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය සිදු කර ඇත.