සන්නිවේදන කුලුන එපා


හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.

හිසරදය, මොළේ පිළිකා, තරුණයන් අතර හෘද්ධ රෝග, ජාන විකෘතිය, කුඩා දරුවන්ගේ මතක ගැටළු, සමේ රෝග, ප්‍රතිශක්තිය හීන වීම මෙන්ම අකුණු උවදුරු ආදිය නිසා මෙවැනි කුළුණු මහජනයාට විමත් ගෙන දෙතියි ඔවුහු කියති.