සන්ධානෙයි ජවිපෙයි කිරිබත්ගොඩදී ගැටෙයි


කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට  පත් කිරීමට පොලීසිය සමත් විය.

ජවිපෙ රැස්වීමක් පැවැත්වෙන අතරතුර ඒ අසලින් ගමන් ගත්  සන්ධාන රථ පෙළපාළිය නීතී විරෝධි යැයි පවසමින් ජවිපෙ සමාජිකයින් බස්රථවලට පහර දෙමින් බස් රථවල අලවා තිබු පෝස්ටර් ඉරා  දමන අයුරු ද දැක ගැනීමට හැකි විය.