සන්ධානයේ නුවර එළිය දිස්ත්‍රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ඔහු අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හත මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයයේ දී හමු විය.
2010 දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරඟ කළ ඔහු පසුව දිගම්බරන් හා එක් විය.


