සන්ධානය මෙවර මධ්‍යම පළාතෙන් ඡන්ද 716247ක් ලැබීය. සියයට ගණන 60.16 කි. බෝනස් ආසන ද සමග ආසන 36ක් ලැබීය. 2009 ඡන්දයේදී ඡන්ද 650203ක් (සියයට 59.53ක්) ද ලබාගත් අතර ආසන ගණන 36කි.
එක්සත් ජාතික පක්ෂය මෙවර 330815ක් මධ්‍යම පළාතෙන් ලැබිණි. ආසන ගණන 16කි. ගියවර ඡන්ද 422125ක් (38.65%)ක් ද ආසන 22ක් ද ලැබීය. මෙවර හයක් එජාපයට අහිමි විය. ඉන් දෙකක් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ද, දෙකක් ලංකා කෙංග්‍රසයට ද, එකක් කඳුරට පෙරමුණට ද, එකක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද ලැබිණි.
මෙවර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව මධ්‍යම 82161කි. ගියවර 75171 (6.44%)කි.