දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අජන්ත පොන්සේකාට පහරදුන්නේ යැයි කියන එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සචිත්‍ර රමල් ද සිල්වා ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.
පසුගිය 10 වැනි දා සිදු වී යැයි පැමිණිල්ලේ සඳහන්වේ. හදිසි අනතුරකට ලක්ව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

