නිකවැරැටිය දිවුල්වැව ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධාන ආධාරකරුවකුගේ නිවසකට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නිකවැරැටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර එක් නිවෙසක ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට අලාභහානි සිදුව ඇත.

