සන්ද්‍යා එක්නැලිගොඩ නවගමුවේ පොල් ගහයි


අතුරුදන් වූ ප්‍රගීත් එක්නාලිගොඩ පිළිබඳව සත්‍ය හා යුක්තිය ලබා  දෙන ලෙස ඉල්ලමින් අද (05) කඩුවෙල නවගමුව දේවාලයේ දී දේව කන්නලවුවක්  හා පොල් ගැසීමක් සිදු කැරිණි.

එහිදී සන්ද්‍යා එක්නාලිගොඩ කියා සිටියේ තම සැමියාට හා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒ නිසා තමා සහ තම දරුවන් අපහසුතාවයට පත් වී ඇති බවත්ය

vlcsnap-2016-03-05-11h12m06s190 vlcsnap-2016-03-05-11h12m38s248 vlcsnap-2016-03-05-11h12m55s168