(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙක් ගොනුකර ඇති පෙත්සම් තුන ජූනි 7වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

